Thotupola

Perada Handawa Giya Oya

Roshan Fernando · Perada Handawa Giya Oya - Single · 4:00

පෙරදා හඩවා ගියා ඔයා රිදවා සිත මා සුවදක්වත් නෑ ඔයා, මා ලග තියා පෙරදා හඩවා ගියා ඔයා රිදවා සිත මා. සුවදක්වත් නෑ ඔයා, මා ලග තියා සද තරු පවා හැඩුවා මගෙ සෝසුසුම් දැකලා සද තරු පවා හැඩුවා මගේ සෝසුම් දැකලා මගේ සිත ආදරේ කදුලකින් පුරෝලා. ජීවිතෙත් නැති කරලා කොහෙදෝ ගියේ කොහෙදෝ ගියේ පෙරදා හඩවා ගියා ඔයා. රිදවා සිත මා. සුවදක්වත් නෑ ඔයා මා ලග තියා. මේ කදුලු ඔබ සොයලා පාවුනා දුක් ගංගා. මෙ කදුලු ඔබ සොයලා පාවුනා දුක් ගංගා. සෝථැවුල් ජීවිතේ මොහොතකින් සගවලා. ආදරෙට් බොද කරලා ඉන්නේ කෙසේ. ඉනේ කෙසේ. පෙරදා හඩවා ගියා ඔයා. රිදවා සිත මා. සුවදක්වත් නෑ ඔයා මා ලග තියා. පෙරදා හඩවා ගියා ඔයා. රිදවා සිත මා. සුවදක්වත් නෑ ඔයා මා ලග තියා.ඉ

Perada Handawa Giya Oya lyrics · Roshan Fernando