Thotupola

Nage

Centigradz · Nage · 3:23

Centigradz Digital DJs with BnS and Ashanthi Digital DJs යන්න එපා ඉන්න නගේ යන්න එපා ඉන්න නගේ තරහා මොටද හදේ නිතඹ සලන, සලන රූසිරියුත් නුඹෙ වරුණේ මල් මදහස රැඳුණු මුවේ නුඹෙ සුව දැනුණු රැයේ සිත සරසා, සනහා ඇයි මගෙ සඳ යන්න ගියේ මගෙ සිහිනේ නිබඳේ නුඹ සතපන්නම් මියෙනා කෙදිනේ නුඹ ළඟ ඉන්නම් දිවිය පුරා මා ඔය නෙතඟේ මුව මඬලේ නිල් වරලේ සැඟවී ඉන්නම් යන්න එපා ඉන්න නගේ තරහා මොටද හදේ නිතඹ සලන, සලන රූසිරියුත් නුඹෙ වරුණේ මල් මදහස රැඳුණු මුවේ නුඹෙ සුව දැනුණු රැයේ සිත සරසා, සනහා ඇයි මගෙ සඳ යන්න ගියේ Girl, you get pumpin' like that And when you scream It's ma' price tag Go on select ya' tone Gimme playback on ya' own I'm ridin' high, what this game? Girl you gonna fly, with ma' fame Never go wrong on ma' dance floor Have you gone back home? Hey, I knew I loved ya' even before ya' born ඇයි මගෙ සඳ යන්න ගියේ Bathiya, BnS නිල් වරලේ සුවඳ අගේ මට නම් නිතර ඇඳේ මේ කඳුළේ (මේ කඳුළේ) සින්නක්කර උරුමෙ නුඹේ, හේ Yeah, Bathiya, Santhush, Ashanthi නුඹෙ ළමැදේ සුව යහනේ සරතැස නිවුණු දිනේ පෙම් මදිරා, මදිරා නිල් නෙතිඟින් දෙපස ඉසේ නිල් නෙතිඟින් දෙපස ඉසේ (නිල් නෙතඟින්) නිල් නෙතිඟින් දෙපස ඉසේ (මොටද හදේ) නිල් නෙතිඟින් දෙපස ඉසේ (නිතඹ සලන) නිල් නෙතිඟින් දෙපස ඉසේ (නුඹෙ වරුණේ) යන්න එපා ඉන්න නගේ තරහා මොටද හදේ නිතඹ සලන, සලන රූසිරියුත් නුඹෙ වරුණේ මල් මදහස රැඳුණු මුවේ නුඹෙ සුව දැනුණු රැයේ සිත සරසා, සනහා ඇයි මගෙ සඳ යන්න ගියේ This is the real Sri Lankan style baby

Nage lyrics · Centigradz