Nirvanaya6th LANE · 6th Lane · 4:15 Add to playlistමල් පෙත්තක් සේ සුසිනිදු සිත මගෙන් නුඹ කොහෙන්දෝ හොරකම් කරන්. තව රිදෙන්න නෑ ඉඩක් මගෙ හදවතේ මට දුකද සතුට වේ. කවුළුවෙන් එපිට මහ වර්ෂා වැටෙනවා ඔබ තිළිණ දුන් රෝස පදුරේ.