Thotupola

Ahimi Nethu Aga

Athma Liyanage · Ahimi Nethu Aga · 4:48

අහිම් නෙතු අග පැටලි පැටලි සිත දුරක ඇදුනා සුවද ඇතිරූ සිහිනයක මා අතරමන්කෙරුවා අහිම් නෙතු අග පැටලි පැටලි සිත දුරක ඇදුනා සුවද ඇතිරූ සිහිනයක මා අතරමන්කෙරුවා කතා කලා නෙත් අත් පටලාගෙන අනන්තය දිගේ සිහින දකින්නට ඇරයුම සොඳුරුයි නුඹම දුර ඇදෙයි දෑස් මානයේ ඉඳ මා රඳවා අහිම් නෙතු අග පැටලි පැටලි සිත දුරක ඇදුනා සුවද ඇතිරූ සිහිනයක මා අතරමන්කෙරුවා අහිම් නෙතු අග පැටලි පැටලි සිත දුරක ඇදුනා සුවද ඇතිරූ සිහිනයක මා අතරමන්කෙරුවා ළඟින් සිටී නම් මගෙ සුරඟන වන්නට ඔබ හට නැතිද වරම් ළඟින් සිටී නම් මගෙ සුරඟන වන්නට ඔබ හට නැතිද වරම් හිමිකම වෙනුවට තනිකම සොඳුරුද ඇයි නුඹෙ වන්නට මට තහනම් අහිම් නෙතු අග පැටලි පැටලි සිත දුරක ඇදුනා සුවද ඇතිරූ සිහිනයක මා අතරමන්කෙරුවා අහිම් නෙතු අග පැටලි පැටලි සිත දුරක ඇදුනා සුවද ඇතිරූ සිහිනයක මා අතරමන්කෙරුවා

Ahimi Nethu Aga lyrics · Athma Liyanage