Thotupola

Obada Mage

Nisala Kavinda · Obada Mage · 3:28

ඔබද මාගේ දැවුනු සාදේ ඔබගෙ සිතුවම් බොදවෙලා හිතම ආයේ දැවෙන ඔබගේ මතකයන් අළු කලා වැටුනු මාගේ මැවුනු ලෝකේ එක මොහොතකින් විසිරුණා ඔබද මාගේ ඔබද මාගේ අද මාවත් නෑ සිනාසී සිත නාවේ ඇයි මුලාවී මැකෙනා ඔබෙ රුව දිහා බලාන මා දැනෙනා හීතලේ ආ මේ පවනාත් මාව රිදවා මේ රෑ හීන නාවේ ඇයි නවාතැන් ගන්න මාගේ ළංවී ඉන්නෙ නෑනේ මිහිරාවී නුබ කොහේ ඔබද මාගේ දැවුනු සාදේ ඔබගෙ සිතුවම් බොදවෙලා හිතම ආයේ දැවෙන ඔබගේ මතකයන් අළු කලා වැටුනු මාගේ මැවුනු ලෝකේ එක මොහොතකින් විසිරුණා ඔබද මාගේ ඔබද මාගේ ඈතින් ඈතින් නිවෙනා තරු ගානේ මෑතින් මුසුවී ඔබේ ගී සිනාවෙන් මැවුනා හාද වූ තැන් හද බිදුනා මාව රිදවා ඔබද මාගේ දැවුනු සාදේ ඔබගෙ සිතුවම් බොදවෙලා හිතම ආයේ දැවෙන ඔබගේ මතකයන් අළු කලා වැටුනු මාගේ මැවුනු ලෝකේ එක මොහොතකින් විසිරුණා ඔබද මාගේ ඔබද මාගේ

Obada Mage lyrics · Nisala Kavinda