Thotupola

Man Thama Soyai

Chamara Fernando · Man Thama Soyai · 2:46

හැමදාම දුටුව ඉවුරු කොනේ මනමාල හැගුම් සිහිව ළඳේ දියකඩිති සැරයි බෝම මෙහේ හඳපාන බලන හැංගි හොරේ ඇස් තාම සොයයි, නුඹගෙ රුවේ ඇස් තාම සොයයි, නුඹගෙ රුවේ පෙරදාක දැනුන උණුසුම් සේයා නෙතු දැහැන් බිඳී ගොළු වූ සේමා පෙරදාක දැනුන උණුසුම් සේයා නෙතු දැහැන් බිදී ගොළු වූ සේමා නුඹ හිනැහෙනවද? ඔහු ළඟ බෝමා මම තාම සොයයි වැරදුණ සීමා හැමදාම දුටුව ඉවුරු කොනේ මනමාල හැගුම් සිහිව ළඳේ දියකඩිති සැරයි බෝම මෙහේ හඳපාන බලන හැංගි හොරේ ඇස් තාම සොයයි, නුඹගෙ රුවේ ඇස් තාම සොයයි, නුඹගෙ රුවේ ඇස් තාම සොයයි, නුඹගෙ රුවේ ඇස් තාම සොයයි, නුඹගෙ රුවේ

Man Thama Soyai lyrics · Chamara Fernando