Dawasak Ewi Apith
Bhashitha Dilshan · Dawasak Ewi Apith · 1:51
සෙවනැල්ලක් මගහැර යන අදුරේදිත් මා ගාවින් රැදී නුඹ හිටියද හැම සංසාරෙම මේ වාගේ මගේ ලගටම වී නුඹ හින්දා මං ගැයූ පෙම් වදන් දෝරේ ගලා ගියා නුඹෙන් මං විදිමි හැගුමන් මා හද නිවාලනා දවසක් ඒවි අපිත් අපේ හීන වලට යාවී ඒ හැම මොහොතේ ලගින් ඔබ හිටියොතින් ඇති දවසක් ඒවි අපිත් අපේ හීන වලට යාවී ඒ හැම මොහොතේ ලගින් ඔබ හිටියොතින් ඇති ජීවිතයේ තැන් තිබුනා අපිටම අපිවම නැති වුන ඒ ගැන මං හිතනා විට කදුලක් උනනවා මට නොදැනිම ඔබ හින්දා මං ගැයූ පෙම් වදන් දොහොරේ ගලා ගියා නුඹෙන් මං විදිමි හැගුමන් මා හද නිවාලනා දවසක් ඒවි අපිත් අපේ හීන වලට යාවී ඒ හැම මොහොතේ ලගින් ඔබ හිටියොතින් ඇති
