As Deka Wage Hitiya
H.R. Jothipala · Jothi Hit Songs · 2:59
ඇස් දෙක වාගේ හිටිය දෙන්නට මේ මොකද වුනේ ඇස් දෙක වාගේ හිටිය දෙන්නට මේ මොකද වුනේ ඔබෙ අත ගන්න පවා වාසනාව නැද්ද අනේ දෙන්නට මොකද වුනේ ඇස් දෙක වාගේ හිටිය දෙන්නට මේ මොකද වුනේ ඇස් දෙක වාගේ හිටිය දෙන්නට මේ මොකද වුනේ ඔබෙ අත ගන්න පවා වාසනාව නැද්ද අනේ දෙන්නට මොකද වුනේ පෙම් ලෝකයේ කොතරම් අවහිර බාධා තිබුණත් පෙම් ලෝකයේ කොතරම් අවහිර බාධා තිබුණත් එක හිත ඇත්නම් බැහැ වෙන් කරන්න හීනෙන් වත් එක හිත ඇත්නම් බැහැ වෙන් කරන්න හීනෙන් වත් ඔයාගේ නම රැදුනේ මගෙ මේ තොල් අතර නොවේ ඔයාගේ නම රැදුනේ මගෙ මේ තොල් අතර නොවේ උපදින හැම වාරෙම වෙන කාටත් අයිති නොවේ ඔයාව අයිති නොවේ ආදර බලකොටුවේ ඔබ සුරැකිව තබා ගමී ආදර බලකොටුවේ ඔබ සුරැකිව තබා ගමී එන හැම දේකට එඩිතරවී මම පපුව දෙමී එන හැම දේකට එඩිතරවී මම පපුව දෙමී අවත් කුහක ලොවින් මට පිට පිට ඇනුම් බැනුම් අවත් කුහක ලොවින් මට පිට පිට ඇනුම් බැනුම් එනවා ළඟට ඔබේ මැරෙන්න මොහොතකට කලින් මැරෙන්නේ ළඟට ඇවිත් ඇස් දෙක වාගේ හිටිය දෙන්නට මේ මොකද වුනේ ඇස් දෙක වාගේ හිටිය දෙන්නට මේ මොකද වුනේ ඔබෙ අත ගන්න පවා වාසනාව නැද්ද අනේ දෙන්නට මොකද වුනේ
