Kothanaka Hitiyath Oba Melowe
H.R. Jothipala · Dolos Mahe Pahana · 3:20
කොතැනක හිටියත් ඔබ මෙලොවේ දිගුකල් ජීවත් වෙන්නකෝ ඔබේ හිතට සැනසුම ගෙනදී දිගුකල් ජීවත් වෙන්නකෝ රැකගෙන මංගල මුදුව අතේ දිගුකල් ජීවත් වෙන්නකෝ කොතැනක හිටියත් ඔබ මෙලොවේ දිගුකල් ජීවත් වෙන්නකෝ හිටියත් කිසිවකු මෙහි ඔබ පතලා දුටුවත් ඔහු ඔබෙ ලස්සන මැවිලා හිටියත් කිසිවකු මෙහි ඔබ පතලා දුටුවත් ඔහු ඔබෙ ලස්සන මැවිලා සිහිකෙරුවත් පසු ගියදේ සිතලා සිරිකත මෙන් ඔබ දිගුකල් ජීවත් වෙන්නකෝ කොතැනක හිටියත් ඔබ මෙලොවේ දිගුකල් ජීවත් වෙන්නකෝ ඔබ ඒනතුරු මම තනියෙන් සිටියා ඔබ වෙන කිසිවෙකු සමගින් ආවා ඔබ ඒනතුරු මම තනියෙන් සිටියා ඔබ වෙන කිසිවෙකු සමගින් ආවා ඔහු දිවි රැකුමට මට වර ලැබුණා පිරිසිදු ළිය ඔබ දිගුකල් ජීවත් වෙන්නකෝ කොතැනක හිටියත් ඔබ මෙලොවේ දිගුකල් ජීවත් වෙන්නකෝ ඔබේ හිතට සැනසුම ගෙනදී දිගුකල් ජීවත් වෙන්නකෝ රැකගෙන මංගල මුදුව අතේ දිගුකල් ජීවත් වෙන්නකෝ කොතැනක හිටියත් ඔබ මෙලොවේ දිගුකල් ජීවත් වෙන්නකෝ
