Thotupola

Sandapane gaman yanna (Live)

Clarence Wijewardene · Clarence Unplugged · 2:58

සද පානේ ගමන් යන්න සවනට කොදුරා කියන්න ඔබ එනකන් බලන් ඉන්නදෝ සද නැති දා කතා වෙන්න මගේ පාලුව මකාගන්න මිතුරෙක් මා සොයාගන්නදෝ සද පානේ ගමන් යන්න සවනට කොදුරා කියන්න ඔබ එනකන් බලන් ඉන්නදෝ සද නැති දා කතා වෙන්න මගේ පාලුව මකාගන්න මිතුරෙක් මා සොයාගන්නදෝ සවන පුරා නිදින තුරා ඔබගේ ගී හඩින්නේ මත්වුනේ මා මවන සිනා දෙනත පුරා ඔබගේ ඒ මුවින්ද මත්වුනේ මා සද පානේ ගමන් යන්න සවනට කොදුරා කියන්න ඔබ එනකන් බලන් ඉන්නදෝ සද නැති දා කතා වෙන්න මගේ පාලුව මකාගන්න මිතුරෙක් මා සොයාගන්නදෝ එරබදු මල් කෑකුලු පිපි රතුපාටින් වෑසි ගියා මට මතකයි කොවුල් හඩයි අවුරුද්දයි ඔබේ සිනා හඩින් පිරි ගියා වගේ සද පානේ ගමන් යන්න සවනට කොදුරා කියන්න ඔබ එනකන් බලන් ඉන්නදෝ සද නැති දා කතා වෙන්න මගේ පාලුව මකාගන්න මිතුරෙක් මා සොයාගන්නදෝ සද පානේ ගමන් යන්න සවනට කොදුරා කියන්න ඔබ එනකන් බලන් ඉන්නදෝ සද නැති දා කතා වෙන්න මගේ පාලුව මකාගන්න මිතුරෙක් මා සොයාගන්නදෝ

Sandapane gaman yanna (Live) lyrics · Clarence Wijewardene