Thotupola

Rajakeeyai

Suvindu Atapattu · Rajakeeyai · 3:58

සිප් කිරෙන් අප නහවලා පිරි ස්නේහයෙන් පුදනා රන් ලෙයින් බල පා විකුම් දිරි දී උදම් නගනා රාජකීයයි ඒ පුතුන් කැළ දෙරණ බබළවනා ධීර වීරයි ඒ උතුම් හදවතින් ජය පතනා රන් හුයෙන් බබළයි දෙසින් සැම නීල ධජ නැගෙනා මව් තුරුල්ලේ උණුසුමෙන් ලද දිරිය මුසු කරනා හස්ති රජ සිරි ලෙසින් දිදුලන වීරතා පුරනා ගගන දෙදරන සයුර දස අත රජවරුන් දිලෙනා යනෙන හැමතැන ජය රැගෙන ලොව දසත විහිදාලා තබන හැම පියවරක් පාසා වීරයන් වීලා රාජකීයයි ඒ පුතුන් කැළ දෙරණ බබළවනා ධීර වීරයි ඒ උතුම් හදවතින් ජය පතනා රන් හුයෙන් බබළයි දෙසින් සැම නීල ධජ නැගෙනා මව් තුරුල්ලේ උණුසුමෙන් ලද දිරිය මුසු කරනා හස්ති රජ සිරි ලෙසින් දිදුලන වීරතා පුරනා ගගන දෙදරන සයුර දස අත රජවරුන් දිලෙනා ලෝ පුරා ජය ගොස නගා සැමදා අගනා නෑ කිසිත් බාධා ලොවේ කිසිදා රාජකීයයි ඒ පුතුන් කැළ දෙරණ බබළවනා ධීර වීරයි ඒ උතුම් හදවතින් ජය පතනා රන් හුයෙන් බබළයි දෙසින් සැම නීල ධජ නැගෙනා මව් තුරුල්ලේ උණුසුමෙන් ලද දිරිය මුසු කරනා හස්ති රජ සිරි ලෙසින් දිදුලන වීරතා පුරනා ගගන දෙදරන සයුර දස අත රජවරුන් දිලෙනා රන් හුයෙන් බබළයි දෙසින් සැම නීල ධජ නැගෙනා මව් තුරුල්ලේ උණුසුමෙන් ලද දිරිය මුසු කරනා හස්ති රජ සිරි ලෙසින් දිදුලන වීරතා පුරනා ගගන දෙදරන සයුර දස අත රජවරුන් දිලෙනා

Rajakeeyai lyrics · Suvindu Atapattu