Etha Kandukara
W. D. Amaradeva · Bambareku Avai · 4:07
ඈත කඳුකර හිමව් අරනේ සීත චන්දන ලපලු හෙවනේ සුළං රැල්ලේ පාව එන්නේ ඔහුගෙ නාමය වේ ඈත කඳුකර හිමව් අරනේ සීත චන්දන ලපලු හෙවනේ සුළං රැල්ලේ පාව එන්නේ ඔහුගෙ නාමය වේ සඳැල්ලේ මිණි තලාවේ තාරකා පිපි වෙලාවේ සඳැල්ලේ මිණි තලාවේ තාරකා පිපි වෙලාවේ ලදලියන්නේ සීන අතරේ මැවෙයි ඒ රූපේ ඈත කඳුකර හිමව් අරනේ සීත චන්දන ලපලු හෙවනේ සුළං රැල්ලේ පාව එන්නේ ඔහුගෙ නාමය වේ රනින් කළ වන් පුළුල් උරයෙන් රනින් කළ වන් පුළුල් උරයෙන් හසුන් ළමැදේ මුස කරන්නෙ හදේ මෝරන ආදරේ සඳේ සොමි ගුණ යා කෙරේ හදේ මෝරන ආදරේ සඳේ සොමි ගුණ යා කෙරේ සරාගී නිල් නුවන් බඳුනින් නුරා ඉතිරෙන්නේ ඈත කඳුකර හිමව් අරනේ සීත චන්දන ලපලු හෙවනේ සුළං රැල්ලේ පාව එන්නේ ඔහුගෙ නාමය වේ
