Thotupola

Ada Nam Ma Hada

eTunes · Hits of Nimesh Kulasinghe · 4:02

අද නම් මා හද ඉවසුම් නෑ සොයුරේ පෙම දැණුනා හැගුමන් පායනවාදෝ මංගල මුදු පළදා එක ලේ පැහැයයි සිරැරේ පුරා සොයුරේ නුඹ මගේ පණයි සදා සතුටින් ඉනු මැන දිවිය පුරාවට නිදුකින් මතු සැමදා Instruments අයදිම් සමාව මා සැමදා සිදුවී ඇතොත් වරදක් ඔබගේ ලගින්ම මා මතු රැදි නොබිදී උතුම් හැගුමන් පෙරුමන් පුරාන ආවදෝ මා සොයුරුමේ සොදුරු මේ ලෙසින් අපි අපේම වී සසරේ බැදී සසරේ පුරාම මා පතනා සොයුරේ ඔබයි සොදුරු ඔබගේ දයාව ප්රේමය රැදි මතකයි සෙනේ පිරුනූ පෙරුමන් පුරාන ආවදෝ මා සොයුරු මේ සොදුරු මේ ලෙසින් අපි අපේම වී සසරේ බැදී සතුටින් ඉනු මැන දිවිය පුරාවට නිදුකින් මතු සැමදා සතුටින් ඉනු මැන දිවිය පුරාවට නිදුකින් මතු සැමදා

Ada Nam Ma Hada lyrics · eTunes