Thotupola

Sudu Parewi Raana Se

Priya Sooriyasena · Priya Gee Vissa · 3:47

සුදු පරෙවි රෑන සේ පියා සලා පාසැල නිමවී යොවුන් කුමරියන් පෙළින් පෙළට එයි ඈ තාම නෑ ඈ තාම නෑ සුදු පරෙවි රෑන සේ පියා සලා පාසැල නිමවී යොවුන් කුමරියන් පෙළින් පෙළට එයි ඈ තාම නෑ ඈ තාම නෑ පොත් පත් අහුරා මුදු ළැමට තුරුළු කරවා පොත් පත් අහුරා මුදු ළැමට තුරුළු කරවා පිරුණු සඳක් සේ මහද දිලේ පිරුණු සඳක් සේ මහද දිලේ යහළු යෙහෙළියන් අතරේ ඈ තාම නෑ ඈ තාම නෑ සුදු පරෙවි රෑන සේ පියා සලා පාසැල නිමවී යොවුන් කුමරියන් පෙළින් පෙළට එයි ඈ තාම නෑ ඈ තාම නෑ මල් හිනා පිපී මුව මඬල පුරා රඳවා මල් හිනා පිපී මුව මඬල පුරා රඳවා මුතු අහුරක් සේ දසන් සලා මුතු අහුරක් සේ දසන් සලා ඉර හඳ දහසක් පරදා ඈ තාම නෑ ඈ තාම නෑ සුදු පරෙවි රෑන සේ පියා සලා පාසැල නිමවී යොවුන් කුමරියන් පෙළින් පෙළට එයි ඈ තාම නෑ ඈ තාම නෑ සුදු පරෙවි රෑන සේ පියා සලා පාසැල නිමවී යොවුන් කුමරියන් පෙළින් පෙළට එයි ඈ තාම නෑ ඈ තාම නෑ ඈ තාම නෑ ඈ තාම නෑ ඈ තාම නෑ

Sudu Parewi Raana Se lyrics · Priya Sooriyasena