Thotupola

Suwada Thiya

Rathna Sri Wijesinghe · Suwanda Muwarada, Vol. 1 · 3:14

සුවද තියා මා ලග ඔබ අරන් යන්න මල් නෙත නිලුපුල් වත රතුපුල් නෙත නිලුපුල් වත රතුපුල් කොද කැකුලු සිනා මල් සුවද තියා මා ලග ඔබ අරන් යන්න මල් නෙත නිලුපුල් වත රතුපුල් නෙත නිලුපුල් වත රතුපුල් කොද කැකුලු සිනා මල් මේ අහස යටම කොතැනක හෝ ඔබ ඉන්නවානම් මම ඉන්නම් ඒ සුවද තියන් යලි ඔබ එනකල් මේ අහස යටම කොතැනක හෝ ඔබ ඉන්නවානම් මම ඉන්නම් ඒ සුවද තියන් යලි ඔබ එනකල් සුවද තියා මා ලග ඔබ අරන් යන්න මල් නෙත නිලුපුල් වත රතුපුල් නෙත නිලුපුල් වත රතුපුල් කොද කැකුලු සිනා මල් රජ සිටු මැතිවරු මිලට අරන් වසන්ත සලුපිල් මට කියන්න ඔබ හැර කොයින්ද මිල නොකලැති මල් රජ සිටු මැතිවරු මිලට අරන් වසන්ත සලුපිල් මට කියන්න ඔබ හැර කොයින්ද මිල නොකලැති මල් සුවද තියා මා ලග ඔබ අරන් යන්න මල් නෙත නිලුපුල් වත රතුපුල් නෙත නිලුපුල් වත රතුපුල් කොද කැකුලු සිනා මල් සුවද තියා මා ලග ඔබ අරන් යන්න මල් නෙත නිලුපුල් වත රතුපුල් නෙත නිලුපුල් වත රතුපුල් කොද කැකුලු සිනා මල්

Suwada Thiya lyrics · Rathna Sri Wijesinghe