Midule Athana Nango
Rookantha Gunathilaka · Sanda Thaniyama · 3:38
මිදුලේ අතන නංගෝ කවුදෝ හැංගී උන්නා වගේ සෙල්ලම් හැංගි මුත්තං දන්නෙ නැද්දෝ අයියා මගේ මිදුලේ අතන නංගෝ කවුදෝ හැංගී උන්නා වගේ සෙල්ලම් හැංගි මුත්තං දන්නෙ නැද්දෝ අයියා මගේ පොඩි නංගියේ ඔන්න දැන් ඔට්ටු නම් හොයලා මං එන්නදෝ මිදුලේ අපේ යාළු ඇයි හැංගිලා ඇවිදින් අල්ලන්න දෝ තාම නෑ නෑ තාම නෑ නෑ සෙල්ලම් බත් උයාලා එකට බෙදලා කමුදෝ අපි කව් ගී සිංදු වාරම් දෑත අල්ලා කියමූ අපි දැන් අම්මලා ඒවි දඟකාරකම් හොඳ නෑ පොඩි නංගියේ පාඩම් පොතේ පැන්සල් අරන් අඳිමු අපි නංගියේ පාට ගාලා රූප අඳිමු ගවුමේ දූලි ගෑවි කිලිටු වීලා අම්මා බනීයි නංගී ගෙදර ඉන්නා හොඳම ළමයා අයියා දනීයි නංගී ගෙදර ඉන්නා හොඳම ළමයා අයියා දනීයි නංගී ගෙදර ඉන්නා හොඳම ළමයා අයියා දනීයි
