Dineka Me Nadee Theere - Live
MARIANS · Clarence the Legend Unplugged, Vol. 2 (Live) · 3:51
දිනෙක මේ නදී තීරේ දෙනෙත හමුවෙලා පිපුණු ඒ සිනා දෑසේ කඳුළු බොඳ වෙලා දිනෙක මේ නදී තීරේ දෙනෙත හමුවෙලා පිපුණු ඒ සිනා දෑසේ කඳුළු බොඳ වෙලා සිහින මාවතේ පා කර පැතුම් බිඳ හෙළා සිතක වේදනා දී තව සිතක් හිනැහිලා සිහින මාවතේ පා කර පැතුම් බිඳ හෙළා සිතක වේදනා දී තව සිතක් හිනැහිලා දිනෙක මේ නදී තීරේ දෙනෙත හමුවෙලා පිපුණු ඒ සිනා දෑසේ කඳුළු බොඳ වෙලා ඔබට මා එපා වී යන නමුදු වෙන්වෙලා නොයයි මා පැතූ ඒ රුව සිතින් ගිලිහිලා ඔබට මා එපා වී යන නමුදු වෙන්වෙලා නොයයි මා පැතූ ඒ රුව සිතින් ගිලිහිලා දිනෙක මේ නදී තීරේ දෙනෙත හමුවෙලා පිපුණු ඒ සිනා දෑසේ කඳුළු බොඳ වෙලා දිනෙක මේ නදී තීරේ දෙනෙත හමුවෙලා පිපුණු ඒ සිනා දෑසේ කඳුළු බොඳ වෙලා
