Thotupola

Ma Oba Hamuwana Dinaye

Pasan Liyanage · Ma Oba Hamuwana Dinaye · 4:20

අහස් ගැබේ තරු කඩා හැලෙනවා දස දහසක් ලෝ නුරා අැලී එ් ලෝ මත අප යළි හමුවෙනවා සංසාරේ මට මතක අැතී අාත්ම ගානක් පෙරුම් පුරනවා හමුවන්නට පෙම් වරම් ලැබී එ් භවයෙත් ඔබ මදෙස බලනවා අෑත ඉඳන් නෙතු සිනා වෙවී හමනා සුළඟ පරදා මා ඔබ හමුවන දිනයේ සෙනෙහේ හදට දැනුනේ ඔබ දන්නවාද සොඳුරේ හමනා සුළඟ පරදා මා ඔබ හමුවන දිනයේ සෙනෙහේ හදට දැනුනේ ඔබ දන්නවාද සොඳුරේ ලෝ දහසක් තුළ සෙවුවා ඔබෙ රුව එදා පටන් යළි යළි ඉපදී මැරි මැරි උපදී සෙනෙහේ ඔබගේ බලා හිඳිමි එනතුරු අායේ ඉන්නට වේ නම් අාත්ම දහසක් මා ඉන්නම් ඔබ නමින් පිදී හුස්ම පුරා මා ඔබව පතනවා පෙර සසරේ හුරුවට වාගේ හමනා සුළඟ පරදා මා ඔබ හමුවන දිනයේ සෙනෙහේ හදට දැනුනේ ඔබ දන්නවාද සොඳුරේ හමනා සුළඟ පරදා මා ඔබ හමුවන දිනයේ සෙනෙහේ හදට දැනුනේ ඔබ දන්නවාද සොඳුරේ

Ma Oba Hamuwana Dinaye lyrics · Pasan Liyanage