Numba Ma
Prabhasha Weerasinghe · Numba Ma · 4:00
මේ හිත පාරා රිදවුම් හෝරා පෙනුනේ මායා මිදිලා මාහා රිදවුම් බෝමා කිමදෝ ආශා හිනැහී මා හා නැවතී ඇයි පෙර හා නැතුවට නුඹ හා නොවුනට ළඟ මා හිමි ඇතේ නුඹ මා කොහේ හෝ බැඳීලා නැතුවට නුඹ හා නොවුනට ළඟ මා හිමි ඇතේ නුඹ මා කොහේ හෝ බැඳීලා මගේ නෙවෙයි නෑ ඒත් ඔබ මගෙමයි මන්දාකිනි සීමා නැති කාලයේ පෙම් ගී රචකයෙක් නැති ලෝකයක් පරතෙරක් නැති මට අහිමිද නුඹ නෑ නුඹත් ඇති ඒ මතක අමුනන්න හුස්ම සිපගන්න ඇති බෝ ජීවිත නිමක් නැති මනසේ සේයා ඇඳිලා චායා මඟහැරිලා මා ඒ හිත ඇයි පෙළිලා නැතුවට නුඹ හා නොවුනට ළඟ මා හිමි ඇතේ නුඹ මා කොහේ හෝ බැඳීලා නැතුවට නුඹ හා නොවුනට ළඟ මා හිමි ඇතේ නුඹ මා කොහේ හෝ බැඳීලා
