Thotupola

Sagara Tharanga

Jagath Wickramasinghe · Sagara Tharanga, Vol. 3 · 4:18

සාගර තරංගා සුදු වෙරළ සිබින්නා නුහුරු නුපුරුදු දූපතේ ඔබයි මමයි මමයි ඔබයි නොබිදෙන සෙනෙහසින් මේ ගයන්නේ ආදරේ ගීතයයි මහ සමුදුරෙන් එහා මේ පුංචි නවාතැනේ දැල්වෙන පහන්සිලෙන් ඔබේ දෙනෙතට එබී මේ ගයන්නේ ආදරේ ගීතයයි සාගර තරංගා සුදු වෙරළ සිබින්නා නුහුරු නුපුරුදු දූපතේ ඔබයි මමයි මමයි ඔබයි නොබිදෙන සෙනෙහසින් මේ ගයන්නේ ආදරේ ගීතයයි සිත ඉගියකින් සැලී ගිනියම් දිගන්තයේ බොල් පිණි සුලන් දැලෙන් ඔබේ දෙනෙතට එබී මේ ගයන්නේ ආදරේ ගීතයයි සාගර තරංගා සුදු වෙරළ සිබින්නා නුහුරු නුපුරුදු දූපතේ ඔබයි මමයි මමයි ඔබයි නොබිදෙන සෙනෙහසින් මේ ගයන්නේ ආදරේ ගීතයයි

Sagara Tharanga lyrics · Jagath Wickramasinghe