Thotupola

Kusumata Lanvi

Rookantha Goonatillake · Neela Nuwan · 3:42

කුසුමට ලංවී රොන් ගන්නා බඹරුන් ඈතට ඉගිල ගියා මද සුලඟේ ඔහේ සැලෙනා තනිවුන කුසුමකි මා මද සුලඟේ ඔහේ සැලෙනා තනිවුන කුසුමකි මා ඉගිලී යන්නට පියාපත් නැත මා හට ඔබ මෙන් ඉගිලී යන්නට පියාපත් නැත මා හට ඔබ මෙන් හෙට ආයෙත් දිනයක ඔබ ඇවිදින් මා රිදවා සතුටු නොවෙන් කුසුමට ලංවී රොන් ගන්නා බඹරුන් ඈතට ඉගිල ගියා මද සුලඟේ ඔහේ සැලෙනා තනිවුන කුසුමකි මා මද සුලඟේ ඔහේ සැලෙනා තනිවුන කුසුමකි මා හෙට පායන හිරු කිරණින් යලි මා විකසිත වේවී හෙට පායන හිරු කිරණින් යලි මා විකසිත වේවී ඔබ ආයෙත් මා හමුවට ඒනම් යලි මා මුකුලිත වේවී කුසුමට ලංවී රොන් ගන්නා බඹරුන් ඈතට ඉගිල ගියා මද සුලඟේ ඔහේ සැලෙනා තනිවුන කුසුමකි මා මද සුලඟේ ඔහේ සැලෙනා තනිවුන කුසුමකි මා මද සුලඟේ ඔහේ සැලෙනා තනිවුන කුසුමකි මා

Kusumata Lanvi lyrics · Rookantha Goonatillake