Hitha Dura Handa
Athma Liyanage · Evoke Album No. 01 · 4:19
හිත දුර හන්දා නෙතු ළග හංගා සිහින ගණින හින්දා තනිකම හංගා අෑතක රන්දා මතක හිත අැහින්දා අරුත කියන සෙනෙහේ නුඹම වේද මන්දා හිත දුර හන්දා නෙතු ළග හංගා සිහින ගණින හින්දා තනිකම හංගා අෑතක රන්දා මතක හිත අැහින්දා අරුත කියන සෙනෙහේ නුඹම වේද මන්දා අෑත අතීතෙක අමතක සෙනෙහේ හිතවත් කරනා සිහින පොතේ කවි දහසක් අතරේ නුඹමයි හිදිනා නොමැකෙන සේ හදවතේ ඉන්න නුඹ අළුතෙන් පතනා හිත දුර හන්දා නෙතු ළග හංගා සිහින ගණින හින්දා තනිකම හංගා අෑතක රන්දා මතක හිත අැහින්දා අරුත කියන සෙනෙහේ නුඹම වේද මන්දා අහස වගෙයි නුඹ සිතුව අතීතේ මතකෙට නැගෙනා හැඩවෙන හිත ළග තනියට ඉන්නේ නුඹමද කියනා ඉස්සර දවසක තහනම් හීනේ අායෙත් දකීනා හිත දුර හන්දා නෙතු ළග හංගා සිහින ගණින හින්දා තනිකම හංගා අෑතක රන්දා මතක හිත අැහින්දා අරුත කියන සෙනෙහේ. නුඹම වේද මන්දා හිත දුර හන්දා - නෙතු ළග හංගා සිහින ගණින හින්දා තනිකම හංගා අෑතක රන්දා මතක හිත අැහින්දා අරුත කියන සෙනෙහේ නුඹම වේද මන්දා අරුත කියන සෙනෙහේ නුඹම වේද මන්දා
