Thotupola

Mage jeevithe

Manjula Pushpakumara · Dangakara Adare · 3:37

මගෙ ජීවිතේ සොඳුරේ ඔබ පමණයි නෑ යන්නේ හැරදා කිසිදා තරුමිලින වෙලා සඳු නෑ අද මගෙ ලෝකේ බොඳ වී පැතුමන් මා හඩවා මගෙ ජීවිතේ සොඳුරේ ඔබ පමණයි නෑ යන්නේ හැරදා කිසිදා තරුමිලින වෙලා සඳු නෑ අද මගෙ ලෝකේ බොඳ වී පැතුමන් මා හඩවා ගැස්සෙන ඔය හදේ රිද්මයේ සත්තට තුරුලු වී සැනහුනේ ලස්සන සිනහවට පැටලුනේ සිදගන ඔබද මා සුරතලී ගැස්සෙන ඔය හදේ රිද්මයේ සත්තට තුරුලු වී සැනහුනේ ලස්සන සිනහවට පැටලුනේ සිදගන ඔබද මා සුරතලී නවතා සුසුමන් හැර යන්න එපා ඔබමයි ප්රියේ මගෙ ජීවේ තව එක මොහොතක් නුඹෙ සෙනෙහේ මගෙ වේ නම් තරු අතුරා අහසේ සනසන්නම් නවතා සුසුමන් හැර යන්න එපා ඔබමයි ප්රියේ මගෙ ජීවේ තව එක මොහොතක් නුඹෙ සෙනෙහේ මගෙ වේ නම් තරු අතුරා අහසේ සනසන්නම් ගැස්සෙන ඔය හදේ රිද්මයේ සත්තට තුරුලු වී සැනහුනේ ලස්සන සිනහවට පැටලුනේ සිදගන ඔබද මා සුරතලී ගැස්සෙන ඔය හදේ රිද්මයේ සත්තට තුරුලු වී සැනහුනේ ලස්සන සිනහවට පැටලුනේ සිදගන ඔබද මා සුරතලී

Mage jeevithe lyrics · Manjula Pushpakumara