Thotupola

Pawena Sulangae

Chinthy · Rising From The East · 3:06

පාවෙනා සුළඟේ පැතිරේවී සෑමදා සවනේ රැව්දේවී ගීත නාදේ නොම නවතීවී ඈතට යාවී පාවී පාවී පාවෙනා සුළඟේ පැතිරේවී සෑමදා සවනේ රැව්දේවී ගීත නාදේ නොම නවතීවී ඈතට යාවී පාවී පාවී You might see me fallen You might see me don't let You might see me talkin' And You might see me walkin' Mr. { add here if you know } Loving in the dark like my mama told me { add here if you know } Ya Who's thinkin' නන්දෙනා මුවගේ පවතීවී සිව්දිසා ගීයෙන් මත්වේවී චේතනා නොගැටී සිත්යාවී පාවී පාවී සැම ගයාවී නන්දෙනා මුවගේ පවතීවී සිව්දිසා ගීයෙන් මත්වේවී චේතනා නොගැටී සිත්යාවී පාවී පාවී සැම ගයාවී { Add here if you know } පාවෙනා සුළඟේ පැතිරේවී සෑමදා සවනේ රැව්දේවී ගීත නාදේ නොම නවතීවී ඈතට යාවී පාවී පාවී පාවෙනා සුළඟේ පැතිරේවී සෑමදා සවනේ රැව්දේවී ගීත නාදේ නොම නවතීවී ඈතට යාවී පාවී පාවී නන්දෙනා මුවගේ පවතීවී සිව්දෙසා ගීයෙන් මත්වේවී චේතනා නොගැටී සිත්යාවී පාවී පාවී සැම ගයාවී නන්දෙනා මුවගේ පවතීවී සිව්දිසා ගීයෙන් මත්වේවී චේතනා නොගැටී සිත්යාවී පාවී පාවී සැම ගයාවී

Pawena Sulangae lyrics · Chinthy