Thotupola

Mod Goviya

Jayasri · Mod Goviya · 3:58

අහා, අහා, මොඩ් ගොවියා මගෙ නෝනෝ විගහට වරෙන්කො බං අපි මේ සින්දුව කියන ගමන් අනේ, නටන්න බලන්කො දැන් මගෙ නෝනෝ විගහට වරෙන්කො බං අපි මේ සින්දුව කියන ගමන් අනේ, නටන්න බලන්කො දැන් අහා, අහා, මොඩ් ගොවියා අහා, අහා, මොඩ් ගොවියා මගෙ නම් තියෙන්නෙ අමුතුම ස්ටයිලක් වෑරලස් එකේ කියන්නෙ බයිලා මයියොක්කා ටික ලිපි ඉදෙන්නා පොල් සම්බෝලෙත් සැරට කොටන්නා දොලේ පැනලා නා ගෙන එන විට මග සිහිල් සුළන් වැදි හිරිගඩු පිපුණා දරුවන් ටික නිදිකරවලා, අයියෝ නටන්ඩ වරෙන්කො දැන් දරුවන් ටික නිදිකරවලා, අයියෝ නටන්ඩ වරෙන්කො දැන් මගෙ නෝනෝ විගහට වරෙන්කො බං අපි මේ සින්දුව කියන ගමන් අනේ, නටන්න බලන්කො දැන් මගෙ නෝනෝ විගහට වරෙන් කෝ බං අපි මේ සින්දුව කියන ගමන් අනේ, නටන්න බලන්කො දැන් අහා, අහා, මොඩ් ගොවියා අහා, අහා, මොඩ් ගොවියා කුඹුරේ වැඩ ටික හරියට කෙරුණා අස්වැන්නත් හොඳ ගණනට දුන්නා නියර දිගේ උඹ ඇඹුල අරන් එන හැටි දැක මගෙ හද ගිඩි ගා සැලුණා ඉර බැස යන විට ගොම්මං වෙන්නා කුප්පි ලාම්පුවේ එළිය දිලෙන්නා හෙන්දිරික්කා මල් පලස දිගේ අනේ, නටන්ඩ වරෙන්කො දැන් හෙන්දිරික්කා මල් පලස දිගේ අනේ, නටන්ඩ වරෙන්කො දැන් මගෙ නෝනෝ විගහට වරෙන්කො බං අපි මේ සින්දුව කියන ගමන් අනේ, නටන්න බලන්කො දැන් අයියෝ, මගෙ නෝනෝ විගහට වරෙන්කො බං අපි මේ සින්දුව කියන ගමන් අනේ, නටන්න බලන්කො දැන් ඩාලිං, මගෙ නෝනෝ විගහට වරෙන්කො බං අපි මේ සින්දුව කියන ගමන් අනේ, නටන්න බලන්කො දැන් මගෙ නෝනෝ විගහට වරෙන්කො බං අපි මේ සින්දුව කියන ගමන් අනේ, නටන්න බලන්කො දැන්, ආහ් අහා, අහා, මොඩ් ගොවියා නටපන්, නටපන් මොඩ් ගොවියා මොඩ් ගොවියා අහා, අහා, මොඩ් ගොවියා නටපන්, නටපන් මොඩ් ගොවියා අහා, අහා, මොඩ් ගොවියා නටපන්, නටපන් මොඩ් ගොවියා

Mod Goviya lyrics · Jayasri