Thotupola

Himathuhina

Ashan Fernando · Himathuhina - Single · 2:33

මගේ හැඟුමට ඉඩක් දෙන්න ඔය ආදරෙන් මා නිවන්න හදවත ළඟ නතර වෙන්න ප්රේමයේ මට ඉඩක් දෙන්න ඔය ළැමැදේ උණුහුමේ ආදරයක් සේ තුරුල් වෙන්න හිතෙනවා තව ළං වෙලා නෙතු පියන් අස්සේ ආදරය වෑහේ සිපගන්න හිතෙනවා තව ළං වෙලා ඔය දෙතොල් අතරේ රස හැඟුම් මැද්දේ ආදරය දැනෙනවා මහමෙරක් වගේ ඔය ළැමැදේ උණුහුමේ ආදරයක් සේ තුරුල් වෙන්න හිතෙනවා තව ළං වෙලා මගේ හැඟුමට ඉඩක් දෙන්න ඔය ආදරෙන් මා නිවන්න හදවත ළඟ නතර වෙන්න ප්රේමයේ මට ඉඩක් දෙන්න ඔය ළැමැදේ උණුහුමේ ආදරයක් සේ තුරුල් වෙන්න හිතෙනවා තව ළං වෙලා

Himathuhina lyrics · Ashan Fernando