Depiya Nagala
Lavan Abhishek · Depiya Nagala · 3:34
දෙපිය නගලා හරියකට ඇවිදින්න වත් බැරි පුංචි කාලේ කාටවත් බය වුනේ නෑ මං වීරයා ළඟ උන්න වෙලේ පේළි ගැහිලා කූඹියන්ටත් මාවතේ ඇවිදින්න ඉඩ දී කූඩු හදනා කුරුල්ලන් සේ නිදහසේ පියඹන්න දිරි දී ජීවිතේ ගැන මේ තරම් දේ දන්න හැටි පුදුමයි ආදරේ හංගලා දෙන්නෙ පියවරු මයි හදවතේ ගැඹුරේ තියෙන්නේ ඔබ කියූ වදනයි තාත්තේ මගෙ ලෝකයේ මහ වීරයා ඔබ මයි Instruments අත අතැර දුර යන්න ඉඩ හැර වැටෙන නැඟිටින හැටි කියාදී අපි ගැනම හිත හිතා වෙහෙසෙන වෙහෙස නොබලා රෑ දවාලේ දුක හිතෙනකොට ඉන්නෙ කොහොමද කිසි දෙයක් නොම වුන විලාසේ වීරයොත් තනියෙන් අඬනවලු කවුරුවත් ළඟ නැති වෙලාවේ ජීවිතේ ගැන මේ තරම් දේ දන්න හැටි පුදුමයි ආදරේ හංගලා දෙන්නෙ පියවරු මයි හදවතේ ගැඹුරේ තියෙන්නේ ඔබ කියූ වදනයි තාත්තේ මගෙ ලෝකයේ මහ වීරයා ඔබ මයි ජීවිතේ ගැන මේ තරම් දේ දන්න හැටි පුදුමයි ආදරේ හංගලා දෙන්නෙ පියවරු මයි හදවතේ ගැඹුරේ තියෙන්නේ ඔබ කියූ වදනයි තාත්තේ මගෙ ලෝකයේ මහ වීරයා ඔබ මයි
