Thotupola

Pini Diya Wati

Chinthy · Pini Diya Wati - Single · 3:50

පිණි දිය වැටී 'ත' හිරි වැටී සීතේ ඈ හා තොල් ඇහැරුණි ඇරැඹුණි හිත කිති කැවී ඈගේ තුරුලේ පැහැදේවි හිරිකඩ වැදී හදවත පෙගී මල් ඇහැරේවී හිත ළඟට වී ළඟට වී// පහදේවී රොන් විසි වුණේ සිප ගනි මාගේ ආශා

Pini Diya Wati lyrics · Chinthy