Sewanallata Pata Denna
Dasun Madushan · Me Hit Songs Compilation, Vol. 02 · 2:48
සෙවනැල්ලට පාට ගේනා දේදුන්නක වර්ණ තවරලා දිගු ගමනක යන්න මා හා පය නොගැටෙන මාවතක් සොයා සීමා නැති ජීවිතේ පියඹමු අරමුණු සොයා තාමත් ඇත හදවතේ කාටත් නොකියා ලියා තියා ඉරනම ඉබේ විසඳෙනා කාලේ කාලේ ඉහේ මල් පිපේ මාගේ මාගේ රජෙක් වෙන්න මට ඕනේ ඕනේ, අපේ කාලේ කාටවත් කිසිදා අත නොපා සදා ඉරනම ඉබේ විසඳෙනා කාලේ කාලේ ඉහේ මල් පිපේ මාගේ මාගේ රජෙක් වෙන්න මට ඕනේ ඕනේ, අපේ කාලේ කාටවත් කිසි දා අත නොපා සදා හසරැල්ලක වාරු සොයලා නොපැකිලිව ම එන්න පියඹලා හෙට දවසට අර්ථයක් සොයා අද වෙහෙසෙමු කාලයෙන් එහා සීමා නැති ජීවිතේ පියඹමු අරමුණු සොයා තාමත් ඇත හදවතේ කාටත් නොකියා ලියා තියා ඉරනම ඉබේ විසඳෙනා කාලේ කාලේ ඉහේ මල් පිපේ මාගේ මාගේ රජෙක් වෙන්න මට ඕනේ ඕනේ අපේ කාලේ කාටවත් කිසි දා අත නොපා සදා ඉරනම ඉබේ විසඳෙනා කාලේ කාලේ ඉහේ මල් පිපේ මාගේ මාගේ රජෙක් වෙන්න මට ඕනේ ඕනේ අපේ කාලේ කාටවත් කිසි දා අත නොපා සදා
