Thotupola

Mama Pathuwe

Lasith Malinga & Minura Halwathura · Mama Pathuwe · 3:11

මම පැතුවේ ඔබ ලගම හැමදාම නවතින්න මතකයට ඉඩ දෙන්න තියෙනවා තව දුර යන්න හිත ඇතුලේ ආදරය සගවා ගෙන බෑ ඉන්න ආදරයෙන් ඔබෙ ලගට වී ඔබටම අත දෙන්න හිරු යනවා, අවරටම කලුවරට හුරු වෙන්න සඳට පුලුවනි අඹරටම දිදුලන එළියක් වෙන්න තිබෙනා තුරු ඔබෙ ආලේ මට ඕනේ රැක ගන්න ඔබෙ ලගටම වී ඉන්න හැමදාම ඉඩ දෙන්න මට ආසයි අත අල්ලන් ඔබෙ මුවග සිප ගන්න ඔබෙ මුහුණ සිනාවෙන් හැමදාම පුරවන්න දුක දැනෙනා විට නුඹට මට තුරුලුව සැනසෙන්න මට ඕනේ හැමදාම නුඹෙ තුරුලටම වී ඉන්න (හෝ) (හෝ, හෝ) (හෝ) (හෝ, හෝ)

Mama Pathuwe lyrics · Lasith Malinga & Minura Halwathura