Thotupola

Senda Walawan

Clarence Wijewardena · Golden Melodies Of Clarence Wijewardena · 2:19

සැන්දෑ වලාවන් පා වුනාවේ වැල්ලේ මා තනි වූ වෙලේ ඇය එන්නේදෝ මග එන්නේදෝ සිතෙහි නම් සැකයක් ඇතේ සැන්දෑ වලාවන් පා වුනාවේ වැල්ලේ මා තනි වූ වෙලේ ඇය එන්නේදෝ මග එන්නේදෝ සිතෙහි නම් සැකයක් ඇතේ මාගේ සැනසුම ඈ වේ නිරතුරු හමුවන්නේ කොහෙදෝ යලී පැතුමන් මාගේ සිද බිද දාලා ඉන්නේ ඇයි මිහිරේ සැන්දෑ වලාවන් පා වුනාවේ වැල්ලේ මා තනි වූ වෙලේ ඇය එන්නේදෝ මග එන්නේදෝ සිතෙහි නම් සැකයක් ඇතේ ජීවේ පෙරලී ආවේ ඔබවයි මා සිත පිලිගන්නෙ පැතුමන් මාගේ සිද බිද දාලා ඉන්නේ ඇයි මිහිරේ සැන්දෑ වලාවන් පා වුනාවේ වැල්ලේ මා තනි වූ වෙලේ ඇය එන්නේදෝ මග එන්නේදෝ සිතෙහි නම් සැකයක් ඇතේ

Senda Walawan lyrics · Clarence Wijewardena