Thotupola

Sepalika Malai

Yasindu Rashmika · Sepalika Malai · 4:10

සේපාලිකා මලයි සුදු පාට මීදුමයි හරි ලස්සනයි සුදුයි ඇත්තටම ඔබ වගෙයි සේපාලිකා මලයි සුදු පාට මීදුමයි හරි ලස්සනයි සුදුයි ඇත්තටම ඔබ වගෙයි මන්දාරමෙන් එහා දෙව්දුවක් ඇති බලා මට යන්න දෙන්න සියුමැලියේ සුවඳ සොය, සොයා මේ රාත්රියම නිසංසලයි ඒත් ඔබ නිසා මල් පිපෙන තුරු ලතා මද සුළඟේ නැලවුනා සිත දකින, දකින සිහිනෙදි ඔබ, මට මතක් වුනා ඇසි පිය හෙලන්න මොහොතක්වත්, මතක නැති වුනා සේපාලිකා මලයි සුදු පාට මීදුමයි හරි ලස්සනයි සුදුයි ඇත්තටම ඔබ වගෙයි සේපාලිකා මලයි සුදු පාට මීදුමයි හරි ලස්සනයි සුදුයි ඇත්තටම ඔබ වගෙයි

Sepalika Malai lyrics · Yasindu Rashmika