Thotupola

Paalu Pale

Dhyan Hewage · Paalu Pale · 1:52

පෑළු පැලේ සීත මැදින් නීල නුවන් හීන ගෙනේ පෑව සෙනේ පෑලදොරින් මටද හොරා ඇදෙනු පෙනේ කීව කතා තාම මගේ දෑස තෙමා දවනු දැනේ නුඹට මගේ පෑව සෙනේ නැතිද අගේ අසමි අනේ INSTRUMENTAL පෑළු පැලේ සීත මැදින් නීල නුවන් හීන ගෙනේ ලීව හිතේ ආල හැඟුම් කාට නොදී තාම තියේ ආල නුරා කෝල බැලුම් පාව ගොසින් ඈත ඉමේ නේන නුඹේ සුවඳ තියන් යාවි මමත්

Paalu Pale lyrics · Dhyan Hewage