Thotupola

Mage Kadulin

Edward Jayakody · Vikasitha Pem · 3:38

මගෙ කදුළින් නිමා වු මාවතේ මාවතේ ඔහු සමගින් ඔබ මන්දහාසින් යන ගමනේ මගේ යුග නෙතු ඔබට හිරු සඳු වේවා වාසනාවන් අහිමි පෙම්වතියේ නිමල පෙම් චේතනාවෙන් නිහඬ වු වේදනාවෙන් අහින්සක මා හෙලන සුසුම් ඔබට පවනක් වේවා මගෙ කදුළින් නිමා වු මාවතේ මාවතේ ඔහු සමගින් ඔබ මන්දහාසින් යන ගමනේ මගේ යුග නෙතු ඔබට හිරු සඳු වේවා පාළු කුටියේ මා පරජිත වී නිදා නොනිදා ඉදින රෑ සිහිනයෙන් හෝ පෙනේවා ඔබේ සෙනෙහේ නිවුණු පහන් නොනිමි පහනක් වීලා. මගෙ කදුළින් නිමා වු මාවතේ මාවතේ ඔහු සමගින් ඔබ මන්දහාසින් යන ගමනේ මගේ යුග නෙතු ඔබට හිරු සඳු වේවා යසිත් මදුෂංක

Mage Kadulin lyrics · Edward Jayakody