Thotupola

Mata Numba

Anuradha Perera · Sitha Handuwa Ethi Dan · 4:04

මට නුඹ හිමි නැති බැව් සිත නෑ අදහන්නේ සිත හැඩුවා ඇති දැන් ඔබ නෑ යලි එන්නේ මද හසරල් ගවසා ගිනියම් මා හිත ඉකි බින්ඳ ඒ වෙනුවෙ දයි සිතමින් මගේ සිත මග බලමින් උන්න ලොවම කෙසේ කීවත් ඔබ යලි ඒයි සිත කීවා අඳුර එළිය නොපෙනෙයි කළ දේ කී දේ නොදනී මුදා නොහැර මසිතින් රඳවා ගත් වරද මගෙයි යළි උපදින්න සිතා විගසින් මිය යන්න සිතෙයි ...

Mata Numba lyrics · Anuradha Perera