Thotupola

Obamai Aaloke

Supun Perera · Obamai Aaloke · 4:00

මේ ප්රේම ඡායාවේ මල් පිපෙන හෝරාවේ සිප ගත්ත රෑ යාමේ සොඳුරේ (yea-yea-yea) ඒ සිහින රේඛාවේ ඉගිලෙන්න සැනසිල්ලේ රෝසමල් යහනාවේ සොඳුරේ ආදරේ සිතේ සාගරේ වගේ මට කීව, කීව පෙම් කතන්දරේ ශෝක ගිම් නිවී ප්රේමියේ මගේ තාරුකා වගේ දිලෙයි අහසේ ඔබමයි ආලෝකේ ඔබමයි මා සිහිනේ ඔබමයි මා ජීවේ ප්රේමියේ ඔබමයි ආලෝකේ ඔබමයි මා සිහිනේ ඔබමයි මා ජීවේ ප්රේමියේ සංසාර සරනාවී ප්රේමයේ සනසාවී ආදරෙන් මට ළංවී මාගේ කෝල මනමාලී මේ ප්රේම ඡායාවේ සිත රැඳුණු මදහාසේ ඔබේ රුවමයි මට සිහිවෙන්නේ ඔබේ නෙත් දුටුවාවේ හදේ මල් පිපුනාවේ ප්රේම රැල් නැගුනාවේ හදේ ආදරේ සිතේ සාගරේ වගේ මට කීව, කීව පෙම් කතන්දරේ ශෝකගිම් නිවී ප්රේමියේ මගේ තාරුකා වගේ දිලෙයි අහසේ ඔබමයි ආලෝකේ ඔබමයි මා සිහිනේ ඔබමයි මා ජීවේ ප්රේමියේ ඔබමයි ආලෝකේ ඔබමයි මා සිහිනේ ඔබමයි මා ජීවේ ප්රේමියේ සංසාර සරනාවී ප්රේමයේ සනසාවී ආදරෙන් මට ළංවී මාගේ කෝල මනමාලී ආදරේ සිතේ සාගරේ වගේ මට කීව, කීව පෙම් කතන්දරේ ශෝක ගිම් නිවී ප්රේමියේ මගේ තාරුකා වගේ දිලෙයි අහසේ (ඔබමයි ආලෝකේ) සංසාර සරනාවී ප්රේමයෙන් සනසාවී ආදරෙන් මට ළංවී මාගේ කෝල මනමාලී (ඔබමයි ආලෝකේ) සංසාර සරනාවී ප්රේමයෙන් සනසාවී ආදරෙන් මට ළංවී මාගේ කෝල මනමාලී (ඔබමයි ආලෝකේ)

Obamai Aaloke lyrics · Supun Perera