Thotupola

Paavi

Tikx Kooda · Paavi · 4:13

පාවී මං යාවී ආකහේ, දැං දැං ඇතින් දුම යාවී මේ පැයේ අපි සාමෙං නෑමෙ නෑ කාමෙං මේ රැයේ හිත යයි නිදහසේ දැං පාවීලා පාවී මං යාවී ආකහේ, දැං දැං ඇතින් දුම යාවී මේ පැයේ අපි සාමෙං නෑමෙ නෑ කාමෙං මේ රැයේ හිත යයි නිදහසේ දැං පාවීලා දෙන්නං මං හඳ ගෙනල්ල ගෙදරට ඒනන යන්න මෙගෙත් එක්ක දිව්යලෝක අතරට ආසයි මම වෙන්න වතුර බිඳු රැප් කතරට ගහලා කසියා හවසට මම down හතරට ගහලා ශෝටයි බාටයි කැප දාල මම පාරේ කොකාගේත් තිත්තයගෙත් නෙමේ මේ koodaගේ වාරේ රැපෙං බිව්වේ සාරේ මගෙත් වැඩි තමා නහරේ අපි තමා මැව්වේ අලුත් රසේ බස් වහරේ දෙන්නං උස්සලා ගස්සලා පද්දලා මම පටං ගද්දී උඹල ගියානේ අද්දලා අපී ගමේ නරකයි කිව්වේ නැන්දලා පවු ඉතිං දුවගැන නොදත් උන්දලා මගෙත් බලු කට බෑ හදන්ඩ රට රොඩු ලංකාවේ රත්තරන් පිට රට දැං සට පට මඩ පාර වදී මට මං රැපෙං බහිද්දි බොලා හැංගිලා ඇඳ යට පාවී මං යාවී ආකහේ, දැං දැං ඇතින් දුම යාවී මේ පැයේ අපි සාමෙං නෑමෙ නෑ කාමෙං මේ රැයේ හිත යයි නිදහසේ දැං පාවීලා පාවී මං යාවී ආකහේ, දැං දැං ඇතින් දුම යාවී මේ පැයේ අපි සාමෙං නෑමෙ නෑ කාමෙං මේ රැයේ හිත යයි නිදහසේ දැං පාවීලා ගම වටේ මං වටේට මේ කොල්ලන් හිනාවෙං දවස ගෙවන්නේ මේ ගොල්ලන් මෙහෙ නැඩෝ ලොල්ලන් හොයන්න කොහෙවත් අපී කුපාඩී නෑ හොඳයි වගෙ සිරිමත් මම kooda ඇතුගලිං රැපට බැහැපූ කෝ ලොක්කෝ කොහෙද බං රැපට බැනපු සෙට් එකම නැමිලා එද මට ඇනපු මම වෙනස්ම කෝනෙකිං ලෝකේ දැකපු වෙලාවට තැනට වචන සැනකිං මම ගොඩක් දේවල් කිව්වා ඩෝ එක රැපකිං එක එකා නෙමෙ මට මම තමා කිං හොටු පෙරං අඬන මිතුර නොදකිං හරියන්නැත්තං ශනික හැලුවා මම හැමදම වෙනසක් කරන්ඩ බැලුවා මම කෙවිට රැපේදී බොලා තමා එලුවා මේක පලමු ඉනිම මම තමයි නලුවා මේ සින්දුවට නටයි කැරකිලා රෞං මම රැප වික්කෙනෑ හොයන්ඩ හිතං පවුං බිහි කරේ රැප් ටවුන් ඇන්දේනෑ ගවුම් හොල්ලන්න බෑ එකෙක්ටවත් kooda and crown පාවී මං යාවී ආකහේ, දැං දැං ඇතින් දුම යාවී මේ පැයේ අපි සාමෙං නෑමෙ නෑ කාමෙං මේ රැයේ හිත යයි නිදහසේ දැං පාවීලා පාවී මං යාවී ආකහේ, දැං දැං ඇතින් දුම යාවී මේ පැයේ අපි සාමෙං නෑමෙ නෑ කාමෙං මේ රැයේ හිත යයි නිදහසේ දැං පාවීලා

Paavi lyrics · Tikx Kooda