Pipichcha Mal
Ananda Perera · Muthukumari · 4:04
පිපිච්ච මල් උඩ වැටිච්ච පිනි පොද හිතිච්ච දේ කර දෙයි මැරිච්ච මල් ටික වැටිච්ච යුරු දැක බටිච්චියක් දුවතෙයි ... බටිච්චියක් දුවතෙයි ... පැලිච්ච දන් වල පිරිච්ච පැණි ටික කිරිල්ලියක් උරතෙයි තැලිච්ච දන් ගෙඩි විසික්ක කරමින් නැටිච්චියෙක් නටතෙයි... නැටිච්චියෙක් නටතෙයි. වරිච්ච බිත්තියෙ හැදිච්ච කූඩුවෙ කුරුළු පැටවූ නටතෙයි තනත් තනෙන තම් දනත් තනෙන තම් තාලෙට උන් නටතෙයි... තාලෙට උන් නටතෙයි...
