Dedunnai Adare - GeemathBeats Remix
eTunes · Mathaka Chill Beats · 3:07
පෙරවගේ ලංවී හිදිම් මතු ආත්මයේ සනසන්න සිහිලෙන් ඔබේ ඔය පපු තුරේ පැතුමන් ඇදී හදේ සුසුමින් රිදී කවුරුත්ම නෑ මගේ දුක නැති කලේ නොලැබෙනා හිත ඔබට ලං වෙලා හිත පුරා මතක බිදු ඇහැරෙනා අහිමි වූ දා දුරට වීලා කදුලු උහුලා තව හැඩූ මා තනිකම නිසා මැරී යා සිත් අහසේ දේදුන්නයි ආදරේ (දේදුන්නයි ආදරේ) හුරු හිතට රහසින් ඇවිදින් සිහිනේ මගේ රෑ නින්දටත් කදුලූ ඔබ ලං කලේ අදහන්න බෑ කෙසේ සැනසෙන්න දෝ දුක නැද්ද මේ වගේ මා තනි කලේ නොලැබෙනා හිත ඔබට ලං වෙලා හිත පුරා මතක බිදු ඇහැරෙනා අහිමි වූ දා දුරට වීලා කදුලු උහුලා තව හැඩූ මා තනිකම නිසා මැරී යා සිත් අහසේ දේදුන්නයි ආදරේ
