Awasana Premayai
Dimanka Wellalage · Awasana Premayai · 3:49
අවසාන ප්‍රේමයයි මාගේ නෑ පතන්නේ කෙනෙක් ආයේ ඉවරයක් නෑ කඳුලු දෙනෙතේ මාව හැරදාලා ඔයත් යන්නට ගියා කවුරුත්ම එන්නෙපා රවටන්න ආයේ මේ මා තනිකම හොඳයි පාලුවේ මේ උණන කඳුලට වඩා හීන අතරේ සෙනේ සොයලා හිතට වෙහෙසයි දුකම විඳලා කවුරුත්ම නෑ මට පෙම් කලේ මමම විතරයි ආදරේ කලේ ආයේ රැවටෙන්න බෑ කවුරුවත් ඕනෙ නෑ තනිවෙලා ඉන්න හිතට පුලුවනි සදා කවුරුත්ම එන්නෙපා රවටන්න ආයේ මේ මා තනිකම හොඳයි පාලුවේ මේ උණන කඳුලට වඩා ඔබේ මත්තේ නැහිල නැහිලා මගේ හිත දැන් නොමැරි මැරිලා හඳුනන්නේ නෑ ආයෙ ඔබ මා මතක පොත දැන් හොඳට පිරිලා ආයේ රැවටෙන්න බෑ කවුරුවත් ඕනෙ නෑ තනිවෙලා ඉන්න හිතට පුලුවනි සදා කවුරුත්ම එන්නෙපා රවටන්න ආයේ මේ මා තනිකම හොඳයි පාලුවේ මේ උණන කඳුලට වඩා අවසාන ප්‍රේමයයි මාගේ නෑ පතන්නේ කෙනෙක් ආයේ ඉවරයක් නෑ කඳුලු දෙනෙතේ මාව හැරදාලා ඔයත් යන්නට ගියා කවුරුත්ම එන්නෙපා රවටන්න ආයේ මේ මා තනිකම හොඳයි පාලුවේ මේ උණන කඳුලට වඩා
