Thotupola

Keewa

Bathiya & Santhush · Sara Sihina · 4:34

කීවා සුලඟ මට කීවා කීවා සුළඟ හා ආවා කියා ඔයා කීවා සුලඟ මට කීවා කීවා පෙම් හිත ගෙනාවා කියා ඔයා දෝරේ ගලනා ඔබේ සිනා මුසුවූ තුති ගී ගීතිකා හද රිද්මේ පාරා රැව් දිදී තුරුලිය තුරුලේ පෙම් සුව විඳී හිත ගිය තැනක සදහටම ඉන්නට ලස්සන හිතක් කොහෙද ඔය හිත මිස පෙම්බස් හුඟක් රසට මුමුණන්නද මා හිත ගිය තැනක සදහටම ඉන්නට ලස්සන හිතක් කොහෙද ඔය හිත මිස හිත්දෙක හිතක් කෙලෙස අමුනන්නද මා instruments කීවා සුලඟ මට කීවා කීවා පෙම් හිත ගෙනාවා කියා ඔයා කීවා සුලඟ මට කීවා කීවා පෙම් හිත ගෙනාවා කියා ඔයා දෝරේ ගලනා ඔබේ සිනා මුසුවූ තුති ගීතිකා හද රිද්මේ පාරා රැව් දිදී තුරුලිය තුරුලේ පෙම් සුව විඳී හිත ගිය තැනක සදහටම ඉන්නට ලස්සන හිතක් කොහෙද ඔය හිත මිස පෙම්බස් හුඟක් රසට මුමුණන්නද මා හිත ගිය තැනක සදහටම ඉන්නට ලස්සන හිතක් කොහෙද ඔය හිත මිස හිත්දෙක හිතක් කෙලෙස අමුනන්නද මා

Keewa lyrics · Bathiya & Santhush