Thotupola

Nodeka Inna Be - Unplugged

Ruwan Hettiarachchi · Unplugged · 4:54

නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරේ නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ලඳේ නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරෙ නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී පැහැදුල් කතා මතකේ වෙලා දෙනුවන් තෙමා පියමන් කලා පෙර පෑ සිනා පා වී ගියා මා හැර දමා සිහි වේනවා ඔබ කී කතා මුළු රෑ පුරා මතකේ දරා විඳිමී සදා මතකේ දරා විඳිමී සදා මිහිදුම් වලා සළුවෙන් වෙලා පැතුමන් දරා රකිමී සදා පෙර පෑ සිනා පූජා කලා අඳුරේ තියා සඟවා තබා මේ වේදනා යලි එනතුරා දිවියේ පුරා හිඳිමී බලා දිවියේ පුරා හිඳිමී බලා නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරේ නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ලඳේ නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරෙ නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරෙ

Nodeka Inna Be - Unplugged lyrics · Ruwan Hettiarachchi