Thotupola

Heetha Hirikada

eTunes · Valentine's Special 2023 · 3:38

හීත හිරිකඩ පහසේ හිත හීනියට නැටුවා හේතුවක් නැති මොහාතේ ඔබ හාදුවක් එව්වා ඔබ නිසා කුමුදු පිපුණා වළා කැරලි අතරේ හිස තියා විඳිමි සපුරා නුරා කැකුළු ළමැදේ මේ සැනසුම දෙන උරතලේ සුසුමක උණුහුම දැනි දැනී සැනසෙමි තව තව ලං වෙවී සසරේ සැමදා දෝවමි හදවත හිතුමතේ නොසිඳෙන සෙනෙහස් උල්පතේ යළි යළි විමසන හැම වරේ ඉතිරී ගලනා ඔබ නිසා කුමුදු පිපුණා වළා කැරලි අතරේ හිස තියා විඳිමි සපුරා නුරා කැකුළු ළමැදේ හීත හිරිකඩ පහසේ හිත හීනියට නැටුවා හේතුවක් නැති මොහාතේ ඔබ හාදුවක් එව්වා ඔබ නිසා කුමුදු පිපුණා වළා කැරලි අතරේ හිස තියා විඳිමි සපුරා නුරා කැකුළු ළමැදේ

Heetha Hirikada lyrics · eTunes