Thotupola

Masa Nimakala Hadawathak

Gangadara · Masa Nimakala Hadawathak · 0:55

ප්රේමයෙන් අත් හැරුණු පසු බෝ පළුදු වූ හදවතක් ස්නේහයේ කටු ඇනී ලේ ගැලු සිදුරු වූ හදවතක් අවැසි නම් විමසන්න ඉරුනු තැන් නොපෙනෙන්න මසා නිමකල හදවතක් විකිනීමට තිබේ මගදි හමුවී වෙදදුරෙක් මෙය පිලිසකර කර තිබේ

Masa Nimakala Hadawathak lyrics · Gangadara