Thaniwee Sitinnai Ma
Sahan Chamikara · Thaniwee Sitinnai Ma · 4:28
තනිවී සිටින්නයි මා අදහස් කලේ ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ පහදා කියූවත් නෑ සවන් යොමු කලේ වේදනා පිරී ලොවක් ඔබයි බිහි කලේ මගෙ පාළු ලෝකයේ තනිවූ මෙමා සක්විති රජුන් හමුවේ නැත හිස නමා සිතුවිලි මගේ හසුරා ගත හැක නමා මට දුක සිතෙන්නේ ඔබ ගැන තමා තනිවී සිටින්නයි මා අදහස් කලේ ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ පහදා කියූවත් නෑ සවන් යොමු කලේ වේදනා පිරී ලොවක් ඔබයි බිහි කලේ ඔබෙ චේතනා අගනා මා සිත දනී අවට ලෝකයේ බැලුම් විස කටු වැනී ඒ කටු අපේ දෙහදේ ගැඹුරේ ඇනී ගලන දුක් වේදනා රුධිරය වැනී තනිවී සිටින්නයි මා අදහස් කලේ ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ පහදා කියූවත් නෑ සවන් යොමු කලේ වේදනා පිරී ලොවක් ඔබයි බිහි කලේ
