Thotupola

Kaviya Oba

Deepika Priyadarshani · Kaviya Oba · 3:43

කවිය ඔබ තුන්තිස් පැයක් නිදි වරා වෙහෙසී දෙගෙඩියාවෙන් තවම නොලියූ කවිය ඔබ... කවිය ඔබ... පද එකින් එක ලියවා... සිත කුරුටු ගා මැකුවා. ඔබ ලියූ කවි කවි කියවා... මං අසරණව හැඬුවා... කවිය ඔබ තුන් තිස් පැයක් නිදි වරා... හොර ඇහින් ඉඟිි කරලා. සඳ මගෙන් සමු ගත්තා... කවි පොතම පොඩි කරදා නිදියන්න මට සිතුනා. යව්වනේ... සිත තනි කමක් දැනෙනා මොහොතක... සිත ඉකි ගසා හැඬුවා... කවිය ඔබ තුන් තිස් පැයක්... හොර ඇහින් ඉඟි කරලා ඔබ මගෙන් සමු ගත්තා... කවි පොතම පොඩි කර දා නිදියන්න මට සිතුනා... කවිය ඔබ තුන් තිස් පැයක් නිදි වරා...

Kaviya Oba lyrics · Deepika Priyadarshani