Thotupola

Soyanawa Numbawa Ma

Nethsara Weragoda · Soyanawa Numbawa Ma · 2:54

හිත කියනා නුඹ ගැන මා ගලනා කඳුලක පවා සිරකරනා සිතුවිලි හා තනිවෙලා දින ගෙවෙනා කතරක මා හද පාරන් රෑ දිවා යළි නොඑනා නුඹ කොහෙදෝ සැඟවිලා මේ හිත ලඟ පේන මානයක හිදිමින් මතකෙට ඒද රාත්රියක සඳ මෙන් ගිලිහෙන වාර ගානේ නෙතු අතරින් සොයනවා නුඹව මා ඔය හද පෑව ආලයක දැවෙමින් කළුවර පාලු මීදුමක වෙලෙමින් හිමිවන නොවන තැනක හිත දුවමින් සොයනවා නුඹව මා ඒ සිනා කී කතා මතකයේ තාම සිහිවෙනා පෑරෙනා කාරණා මා හදේ ඇන්ද වේදනා නුඹ වාගෙ කවුරුවත් දැනිලා නෑ ඒ තරම් යළි මා හමුවන දා පවසන්නම් මේ හිත ලඟ පේන මානයක හිදිමින් මතකෙට ඒද රාත්රියක සඳ මෙන් ගිලිහෙන වාර ගානේ නෙතු අතරින් සොයනවා නුඹව මා ඔය හද පෑව ආලයක දැවෙමින් කළුවර පාලු මීදුමක වෙලෙමින් හිමිවන නොවන තැනක හිත දුවමින් සොයනවා නුඹව මා

Soyanawa Numbawa Ma lyrics · Nethsara Weragoda