Thotupola

Deiyo Dunnu Dewal

MasterD · Kopi · 3:52

දෙයියෝ දුන්නු දේවල් නෑ ගත්තු දේවල් බෝමයි මගේ හිතේ දෙයියෝ දුන්නු දේවල් නෑ ගත්තු දේවල් බෝමයි මගේ හිතේ දෙයියෝ දුන්නු දේවල් නෑ ගත්තු දේවල් බෝමයි මගේ හිතේ දෙයියෝ දුන්නු දේවල් නෑ ගත්තු දේවල් බෝමයි හැම දේම පටන් ගන්නේ අඩියෙන් මගේ රැප හරි කඩිමුඩියෙන් පිපීගෙන ආවා මඩ කඩියෙන් මම මල ඔතාගන්න අදියෙන් විසි කරපං ගති මගේ මූසල කිට්ටු කරලා මම වචනෙම කෝන්තර හැම මිනිහම තනි බඩගෝස්තර මම තමයි රැපේ කලබල දෝස්තර මෙන්න පෝස්ටර හුග දුරක් ආවා යාලුවෝ රොත්තක් මමයි උඹයි ගසයි ගසේ පොත්තක් මට දැනෙනවා දුර තියලා මොත්තක් උඹ කෑවද හත්තක් මුනිවත සුරකින කුන්ඩල කේශී වස විස අපිට කොහෙද දේගී මගේ රැප ඇන්දොත් නැහැ රේකී මල්ලි ඔය 2 chainz නෙවෙයි මූ J C කියාවී බිත්ති මන් කාමරේ කරද්දෙන් නුරාගේ සිද්දි දැන් කාමරෙන් බලද්දෙන් නුරාගේ විත්ති දැන් කාමයේ ගලද්දෙන් සද්දෙන් මගේ රැප යාමයේ ගලද්දෙන් මරාලද කැටුව ඉගිලෙන ගමනක පමා නෙවේ අපි වේගේ වැඩි පමණට නිරාමිස සැප අරන් දෙන්නෙ සවනට පමා නොවී උබත් වරෙන් මගේ පදමට දෙයියෝ දුන්නු දේවල් නෑ ගත්තු දේවල් බෝමයි මගේ හිතේ දෙයියෝ දුන්නු දේවල් නෑ ගත්තු දේවල් බෝමයි මගේ හිතේ දෙයියෝ දුන්නු දේවල් නෑ ගත්තු දේවල් බෝමයි මගේ හිතේ දෙයියෝ දුන්නු දේවල් නෑ ගත්තු දේවල් බෝමයි මගේ රැපට කැඩේවි උඹේ නින්ද සකි රතු ගොබළු කලටි වැටී නැද්ද හා 60 පැනපු මහතුන්ට වද්දලා කුඩු ගමට බෙදන මල වද්දලා මගේ රැපට ඉග සුගද පද්දලා උබේ දැරිවි සිනහ මුව රත් කලා අපි යමුද තව දුරක එක්වෙලා මොකද අඩු මගේ වචන මිස් වෙලා හැමතැනම කලවන් උස මිටි දනන් සට කපට මල් සරා වෙනස් වෙලා රතු කැකුළු සාමෙන් පහන් වෙලා හරි වෙනසක් මම වෙනසවත් කලා කැපූ ගොයමේ හැරි මැදක සැතපිලා අපි කමුද උඩ බලන් සැප තිලා කිරි කහට පිදුරු ගොඩෙ එක් වෙලා තෙල් බෙහෙත් සුවදින් මුසපත් වෙලා දෙයියෝ දුන්නු දේවල් නෑ ගත්තු දේවල් බෝමයි මගේ හිතේ දෙයියෝ දුන්නු දේවල් නෑ ගත්තු දේවල් බෝමයි මගේ හිතේ දෙයියෝ දුන්නු දේවල් නෑ ගත්තු දේවල් බෝමයි මගේ හිතේ දෙයියෝ දුන්නු දේවල් නෑ ගත්තු දේවල් බෝමයි මගේ හිතේ

Deiyo Dunnu Dewal lyrics · MasterD