Thotupola

Devi

Anjitha Kuruppu · Devi · 3:30

හිත හදන්නට වාරු නෑ නුඹ හිඳින්නට හේතු නෑ නුඹ ළඟින් විනා කොහෙදෝ මගෙ හැඟුම් හිත හැදෙන්නට වාරු නෑ නුඹ දකින්නට හේතු නෑ පැය ගැනන් සති ගනන් තරු ගණන් කර ගනන් කාල මැරුව ද? කැඩපතෙන් ඉරි ඇඳෙන් දුර තියන් නුඹ මගෙ පියලි ඇහිලුව ඇහැ පියන් රළ බලන් අණු ඇඳන් කාවැදෙන් මැදකට සඳ මැදෙන් ඉරි මැකෙන් ඉර වරෙන් කල් ගිහින්, හති මට සිළු පහනට දුක දේවී නුඹ මගෙ දේවී ස්වප්නය හැම කල්යාමේ මැවේවී ඒවිද? නේවී පුරාතුර පින ගෙවේවී අනවසරෙට ගී ලියවේවී හිත හදන්නට වාරු නෑ නුඹ හිඳින්නට හේතු නෑ නුඹ ළඟින් විනා කොහෙදෝ මගෙ හැඟුම් හිත හැදෙන්නට වාරු නෑ නුඹ දකින්නට හේතු නෑ

Devi lyrics · Anjitha Kuruppu