Thotupola

Nathida Ma Kere

Senanayaka Weraliyadda · Nathida Ma Kere - Single · 4:01

නැතිද මා කෙරේ අද ඔබගෙ ආදරේ කඳුලු ඇස් දෙකේ තව අඩු නොවේ මගේ ඔය තරමට පෙම් කල කිසිවෙක් නොමැති මේ භවේ වරද මගෙද රත්තරනේ කියනවද මගේ වැටෙනා කඳුලක් ගානේ ඔබවයි මට සිහිවන්නේ වැටෙනා කඳුලක් ගානේ ඔබවයි මට සිහිවන්නේ වෙන් වී ඔබ ගිය වේලේ නැතිද ඔබට දුක දැනුනේ අතීතයම අද මාගේ සිහිනයක් වගේ// නැතිද මා කෙරේ අද ඔබගෙ ආදරේ කඳුලු ඇස් දෙකේ තව අඩු නොවේ මගේ ඔය තරමට පෙම් කල කිසිවෙක් නොමැති මේ භවේ වරද මගෙද රත්තරනේ කියනවද මගේ හෙලනා සුසුමත් මාගේ ඔබවයි තව විමසන්නේ රිදවා හිත හැම වාරේ ඔබම නොවෙද බොරු කීවේ අතීතයම අද මාගේ සිහිනයක් වගේ// නැතිද මා කෙරේ අද ඔබගෙ ආදරේ කඳුලු ඇස් දෙකේ තව අඩු නොවේ මගේ ඔය තරමට පෙම් කල කිසිවෙක් නොමැති මේ භවේ වරද මගෙද රත්තරනේ කියනවද මගේ

Nathida Ma Kere lyrics · Senanayaka Weraliyadda